ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබෙනවා.

“ප්ලාස්ටික් සහ ලෝකය” යන්න මෙවර එහි තේමාවයි.

2040 වසර වන විට ප්ලාස්ටික් භාවිතය සියයට හැටකින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සමරනු ලබනවා.

ලොව පුරා රටවල් 196කට වැඩි ප්‍රමාණයක ජගත් මිහිතල දිනය සමරන අතර, ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් ගැන මහජනතාව දැනුවත් කිරීම මෙවර ජගත් මිහිතල දිනයේ ප්‍රධානතම අරමුණ වී තිබෙනවා.

ජගත් මිහිතල දිනය ලෙස අප්‍රේල් මස 22 වනදා ප්‍රකාශයට පත්කරන ලද්දේ, වර්ෂ 1970 අප්‍රේල් මස 22 වනදා ඇමෙරිකාවේ පවත්වන්නට යෙදුණු ප්‍රථම මිහිතල සමුළුවට සමගාමීවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40