ඡන්ද පත්‍රිකාව ෆොටෝ ගැසූ ගුරුවරයා අත්අඩංගුවට

ජංගම දුරකථනයකින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 06 වනදා පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා මෙලෙස ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේ පාසලක සේවය කරන මෙම ගුරුවරයා ඡන්ද පත්‍රිකාව ව ඡායාරූප ගතකරණ ආකාරය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

එම නිලධාරීන් සිදුකළ දැනුම්දීමට අනුව සැකකාර ගුරුවරයා ඊයේ (07) දිනයේ දී මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු අදාළ ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57