ඡන්දෙ වෙනුවෙන් ප්‍රින්ට් කරන්න ඕන සල්ලි අපි ගාව තියේ – රජයේ මුද්‍රණාලාධිපති

ජනාධිපතිවරණයට අවශ්‍ය කරන මුද්‍රණ කටයුතු සිදු කිරීමට තම පාර්ශ්වයෙන් සූදානම් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ; අද (26) පෙරවරුවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමත් සමගින් ඊට අදාළ කරන මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි.

ඊට අවශ්‍ය කරන සියලු ම මූල්‍ය ප්‍රතිපාදන ද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ද ඇය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56