චීනයෙන් ආනයනය කරන බැටරි සහ තීරණාත්මක ඛනිජ සඳහා තවදුරටත් තීරුබදු පැනවීමට කැනඩාව සැරසේ

චීන බැටරි, තාක්ෂණික නිෂ්පාදන සහ තීරනාත්මක ඛනිජ සඳහා තවදුරටත් තීරු බදු පැනවීමට ඉඩ ඇති බව කැනඩාව පවසනවා.

යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ දින 30ක මහජන අදහස් විමසීමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔක්තෝබර් 1 වැනිදා සිට චීන විදුලි වාහන ආනයනය සඳහා සියයට 100ක තීරුබදු ක්‍රියාත්මක වීමට නියමිතයි.

අගෝස්තු අගදී ප්‍රකාශයට පත් කරන ලද චීන EVs සඳහා වන කැනේඩියානු තීරුබදු, උතුරු ඇමරිකාවට චීන රාජ්‍ය සහනාධාර සහිත මෝටර් රථ ගලා ඒම වැළැක්වීමට උත්සාහ කරන එක්සත් ජනපද ක්‍රියාමාර්ගවලට අනුරූප වනවා.

ඔටාවා මීට පෙර චීනයෙන් වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන ආනයනය සඳහා අමතර බද්දක් ද නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31