spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයෙන් අලුත් ණයක් ?

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අකමැති බවත්, ණය පියවීම සඳහා තවත් ණයක් ලබා දීමට සූදානම් බවත් චීනය දන්වා ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා කියයි.

චීනය විසින් මේ වනවිට ලෝකයේ විවිධ රටවල් වෙත ණය ලබා දී ඇති නිසා එක රටකට පමණක් මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදකාරී තත්ත්වයක් වනු ඇති බව චීනයේ ස්ථාවරයයි.

මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර ප්‍රමාණයක් මෙරට හදිසි මුදල් අවශ්‍යතාවක් පවතින බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?