AFC Banner
AFC Banner
Empty Ad

ගෝනෙකු දඩයම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

තේ වත්තේ සැරිසැරු ගෝනෙකු දඩයම් කර මස් පිණිස අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් (19) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්ත එන්.සි තේ කොටසේ සැරිසැරු ගෝනෙකු මන්දක් අටවා අල්ලා සැකකරුවන් විසින් ඝාතනය කර මස් කර අලෙවි කිරිමට කිරිමට රැගෙන යාම සදහා පොලිතින් උරවල දමා තිබියදි හැටන් පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් කර සැකකරුවන් දෙදෙනා සහ මස් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිතින් උර වල ගෝන මස් කිලෝ 54 ක් දමා තිබු බවත්, තවත් මස් තොගයක් වතු කම්කරුවන්ට අලෙවි කර ඇති බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් මස් තොගය හැටන් පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් දෙදෙනා සහ මස් තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (20)දින ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසිය කියා සිටියා

අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා හැටන් පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44
Video thumbnail
නීතිපතිවරයාට වැඩ වරදී ? මාලිමාවේ පම්පෝරිය සුනේ සුන්...
07:36
Video thumbnail
කසියා පෙරපු අයයි - බොන්න ආපු අයයි එක පොදියට පොලිස් දැලට
02:13
Video thumbnail
මේක නැවැත්තුවේ නැතොත් - අපි නවත්වන විදියත් දන්නවා
10:03
Video thumbnail
පා.ම නිතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ පා.ම රෝහණ බණ්ඩාර සමඟ දසත කස්තිරම
01:31:21
Video thumbnail
පාසල්වල මුදල් එකතු කිරීම තහනම් - බොරුවාට බයිලා ගහලා වැඩක් නෑ
04:33
Video thumbnail
චන්දිම වීරක්කොඩිගෙන් හෙළිදරව්වක් - ගේ ගිනි තිබ්බේ මාලිමාවේ ප්‍රබලයෙක්
01:59

?