ගෙදර ඉඳන් සංස්ථා අරක්කු හැදූ අයෙක් බණ්ඩාරවෙල දී අත්අඩංගුවට (ඡායාරූප)

රජයේ අරක්කුවලට සමාන අරක්කු නිෂ්පාදනය කළ සැකකරුවෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිස් වසමේ වරකාරොදවත්ත ප්‍රදේශයේ දී ඊයේ (09) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වැටලීමේ දී රජයේ අරක්කුවලට සමාන අරක්කු ලීටර් 68ක්, එම අරක්කු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද ස්ප්‍රීතු ලීටර් 350ක් සහ බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි රජයේ අරක්කු ලීටර් 17 මිලි ලීටර් 250ක් ද මෙහිදී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක වැලිමඩ පාර බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2025 02 10 at 6.16.40 AM
WhatsApp Image 2025 02 10 at 6.16.41 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22