spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෙදර ඉදන් සහතික ලබා ගන්න ක්‍රමයක් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කරයි

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ නිල ජංගම දුරකථන යෙදවුම Mobil Application වන DoE වෙත පිවිසිය හැකිය.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

21 61602b5fe363e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?