ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ ගුටිබැට හුවමාරුවෙන් පසුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රෝහල් ගතව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඊයේ (20) පස්වරුවේ ඇතුළත්ව ඇති බවයි වාර්තා වුණේ.
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී තමන්ට පහර දුන් බවට රාජ්‍ය අමාත්‍යවරිය චෝදනා කර සිටියා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීමට කථානායකවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
33
+1
2
+1
2
+1
+1
8