Fly high Get bonus Aviator Phone

ගිනි අවි සහ අත් බෝම්බ ගැන ඔත්තුවලට ලැබෙන මුදල වැඩි වෙයි

අනවසර ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් ඔත්තු ලබාදෙන පුද්ගලයන් සඳහා පොලිස් ත්‍යාග යෝජනා ක්‍රමය යටතේ පිරිනමන ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

සියලුම පොලිස් ප්‍රධානීන් වෙත ලිපියක් නිකුත් කරමින් පොලිස්පතිවරයා අවධාණය කර ඇත්තේ පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින් නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නිරීක්ෂණය වන අතර මෙම තත්ත්වය ජනතාවට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීමට බාධාවක් බවයි.

එබැවින් මෙම නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු අතර ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග උරමුදල් ගෙවීම මාසයක කාලයක් සඳහා වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

මූලික පියවර ලෙසට මෙම ත්‍යාග ඹුදල් ගෙවීම අද සිට ලබන ජුලි මස 31 වනදා දක්වා කාලය තුළ සිදු කරන වැටලීම්වලදි අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සඳහා අදාළ වනු ඇති.

Police1 1
Police2
WhatsApp Image 2023 06 25 at 12.04.11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?