ගෑස් මිල සංශෝධනය අද (04) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 380 සිට ඩොලර් 467 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඒ, අනුව බොහෝ දුරට අද (04) දිනයේ සිදුකිරීමට නියමිත ගෑස් මිල සංශෝධනයේ දී ගෑස් මිල ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
අද දිනයේ සිදුකරන ගෑස් මිල සංශෝධනය ජනතාවගේ ආර්ථික අපහසුතාවය ද සැළකිල්ලට ගෙන සාධාරණ අයුරින් සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
1
+1
2
+1
+1
3













