ගැරඬිඇල්ලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ දී වෑන් රියක් පෙරළී යයි (වීඩියෝ)

කොත්මලේ, රම්බොඩ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදු වූ ස්ථානයට ආසන්නයේ අද (14) තවත් අනතුරක් සිදු ව තිබෙනවා.

ඒ වෑන් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ ඉන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් කොත්මලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?