ගාලු මුවදොර වෙරළ තිරයට පැමිණි නාදුනන මළසිරුර

ගාලු මුවදොර වෙරළ තිරයට පිරිමි පුද්ගලයකුගේ නාදුනනන මළසිරුරක් ගොඩ ගසා ඇත.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන තුරු අනාවරණය වි නොමැත.

කොටුව පොලිස් ස්ථානයේ නිළධාරින් මෙම මරණය සම්බන්ධ පරික්ෂණ පවත්වයි

cc8a7427 bff7 421b be9c b2043ccdf08d
e5752475 1e1e 42e6 89a2 f6845b159df8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !