ග්‍රීසියේ සිව්වන දිනටත් ලැව්ගිනි පැතිරේ 

ඊසානදිග ග්‍රීසියේ ඇලෙක්ස්සැන්ඩ්‍රෝස් නගරය ආසන්නයේ සිව්වන දිනටත් ලැව්ගිනි පාලනය කළ නොහැකි වී තිබෙනවා.

මේ හේතුවෙන් රෝහලක සිටි රෝගීන් බොහෝ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනිදැල් රෝහල් භූමියට ළඟාවනවිට ඉන් ඉවත් කරන ලද බොහෝ දෙනෙක් අසල වරායේ තොටුපළකට ගෙන ගිය බවයි පැවසෙන්නේ. ගම්මාන කිහිපයක වැසියන් එම ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු දැනටමත් මිය ගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?