ග්‍රීසියේ සිව්වන දිනටත් ලැව්ගිනි පැතිරේ 

ඊසානදිග ග්‍රීසියේ ඇලෙක්ස්සැන්ඩ්‍රෝස් නගරය ආසන්නයේ සිව්වන දිනටත් ලැව්ගිනි පාලනය කළ නොහැකි වී තිබෙනවා.

මේ හේතුවෙන් රෝහලක සිටි රෝගීන් බොහෝ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනිදැල් රෝහල් භූමියට ළඟාවනවිට ඉන් ඉවත් කරන ලද බොහෝ දෙනෙක් අසල වරායේ තොටුපළකට ගෙන ගිය බවයි පැවසෙන්නේ. ගම්මාන කිහිපයක වැසියන් එම ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු දැනටමත් මිය ගොස් තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22