ගල්ගමුව නගරයේ පාළු තැන්වල දුම් උරණ සිසු සිසුවියෝ සමාජ මාධ්‍ය කළඹයි

සති අන්තයේ දිනවල උපකාරක පංති සඳහා ගල්ගමුව නගරයට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කිරීම ඇතුළු විවිධ අපචාර ක්‍රියාවන්ට හුරු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔවුන් නගරයේ ඇති පාළු ස්ථාන වෙත ගොස් මෙම අපචාර ක්‍රියාවන් සිදු කිරීමට පෙළඹී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මොවුන්ගෙන් බහුතරයක් දෙනා වයස අවුරුදු 14 -17 අතර අය වයස් සීමාවල පසුවන අය බවයි දැන ගන්නට ලැබුණේ.

මේ පිළිබඳව තවමත් පොලිසියේ හෝ නිසි බලධාරීන්ගේ අවදානය යොමුව නොමැති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

මේ අතර උපකාරක පංති සඳහා ගල්ගමුව නගරයට පැමිණි සිසු සිසුවියන් පිරිසක් ගල්ගමුව මහජන ක්‍රීඩාංගණයේ දී දුම්පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මොවුන් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25