spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහ කසළ ගොඩක අත් බෝම්බයක්

ගම්පහ පොලිස් වසමේ විජයාරාම පාරේ, කුණ්⁣ඩිවිල ඇල අසල කසළ ගොඩක තිබී අද (17) පෙරවරුවේ ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් දැනුවත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙම අත්බෝම්බය රැගෙන ආවේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?