AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ විරෝධතාවයකට පොලීසියෙන් ජලය සහ කඳුළු ගෑස්

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?