කොළඹ බදුල්ල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා (වීඩියෝ)

පවතින අධික වර්ෂාපතනයත් සමග කොළඹ බදුල්ල මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හපුතලේ බෙරගල ප්‍රදේශයේදී පස් කඳු කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇති බවයි.

එම ප්‍රදේශයට නැවත දැනුම් දෙන තෙක් ගමන් නොකරන ලෙසට සහ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට සහ ජනතාවට දැනුම්දී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හපුතලේ ඉහළ කඳුකර ප්‍රදේශවලට පැවති අධික වර්ෂාව හමුවේ ජල පහරවල් සක්‍රිය වීම හේතුවෙන් නායයාම් කිහිපයක් සිදුවී ඇති බවයි.

එක් නායයාමක් ඉවත් කිරීමට විදුලිබල මණ්ඩල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

අනතුරුව හපුතලේ නගරය ආසන්නයේදී නායයාමක් සිදුවූ අතර එය ඉවත් කිරීමේ කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25