spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල කෝවිල ආසන්නයේ දී මාර්ගයට විශාල ගල් පෙරලීමෙන් මෙලෙස එම මාර්ගය අවහිර වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?