කොළඹ නුවර පාරේ බවුසර් රථයක් පෙරළෙයි (වීඩියෝ)

කොළඹ නුවර පාරේ මාවනැල්ල, හිඟුල, නුගේතැන්න පාසල අසල බවුසර් රථයක් ගසක ගැටී අනතුරට ලක්වුණා.

අනතුරින් බවුසරය පෙරළී තිබූ අතර රියදුරු සහ සහායකයා සුළු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සැක පළකරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ බවුසර් රථයේ රියදුරු මත්පැන් පානය කර සිටින්නට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?