Empty Ad
Empty Ad
AFC Banner

කොස්ගොඩ තවත් වෙඩි තැබිමක්,එක් අයෙක් මරුට

කොස්ගොඩ පොලිස් වසමේ හිද්දරුව ඥානවිමල මාවතේ පදිංචි පුද්ගලයෙකුට ඔහුගේ නිවස ඉදිරිපිට දි අද දින උදේ 6 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කොට ඇත

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කොස්ගොඩ හිද්දරුව ඤාණවිමල මාවතේ පදිංචි 52 හැවිරිදි පල්ජෝති ව්ජිත් මහේන්ද්‍ර සිල්වා නැමැති එක් දරු පියෙකි.

සිද්ධිය සම්බන්ධව කොස්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?