කොවිඩ් නිසා ගායන ශිල්පී සුපුන් පෙරේරාගේ හඬට වෙච්ච දේ

මෑත කාලයේදී බිහිවුණු වෙනස්ම හඬක් තිබෙන ගායකයෙක් තමයි සුපුන් පෙරේරා කියන්නේ.

සුපුන් ගායනා කළ සෑම ගීතයක්ම අතිශයින් ජනප්‍රියට පත් වුණා.

කෙසේවෙතත් සුපුන් කෝවිඩ් රෝගයට ගොදුරු වුණු නිසා එහි බලපෑමකින් ඔහුගේ හඬට යම් හානියක් සිදු ව තිබෙනවා.

මේ වෙද්දි සුපුන් ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ හඬ නැවත යථා තත්ත්වයට පත්වුණු විගස රසිකයින් වෙනුවෙන් නව ගීතයක් එළිදැක්වීමට බලාපොරොත්තු වන බව සිය ෆේස්බුක් ගිණුම තුළින් පැවසුවා.

එම සටහන පහතින්..
“දැන් මාස දෙකකටත් වඩා හරි යයි කියලා බලාගෙන හිටියට එහෙම වුනේ නැති නිසා සහ අලුත් සින්දුවක් එන්නේ නැද්ද කියලා දවසට එන Messages ගාන එන්න එන්නම වැඩි වෙන නිසා එකපාර හැමෝටම මේ පනිවිඩේ දෙන්න ඕනේ කියල හිතුවා.
දැනට මාස දෙකකට වගේ කලින් හැදුන Covid වල side effect එකක් විදියට මගේ Vocal Chords ආශ්‍රිත muscles වල දුර්වල වීමක් වෙලා තියෙනව කියලා Lanka Hospital එකේ කරපු Check Up එකකින් Diagnose වුනා. වාසනාවකට වගේ Vocal Chords බේරිලා. ඒත් වෙනදා තිබුන මගේ Vocal Tone, Range සහ සින්දුවක් කියන්න දාන්න ඕනේ Effort එක වගේ දේවල් වලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. මේ වෙනකොට මම වෛද්‍ය උපදෙස් යටතේ Speech Therapy Treatment වල ඉන්නේ.

Voice එක ආයේ තිබුන තත්වෙට ආපු ගමන් අලුත් සින්දුවක් එක්ක එන්නම් ආදරෙයි “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21