Fly high Get bonus Aviator Phone

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල් තෙල් භාවිතය සුදුසු බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන ආහාරවේල් තුනෙන් පසු පොල් තෙල් මේස හැදි 1ක් ආසාදිත කොවිඩ් රෝගීන් භාවිතා කිරීම තුළින් තවදුරටත් වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් කිසිඳු ප්‍රතිචරයක් ලබාදී නැහැ.

කොවිඩ් මර්දන එන්නත් භාවිතය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.

ප්‍රශ්නය – පුද්ගලයෙකුට කොවිඩ් එන්නත් ලබාදීමෙන් කොපමණ කාලයකට පසුවද ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සිදුවන්නේ?

පිළිතුර – මේ අවස්ථාවේ අපට තිබෙන එන්නත් සියල්ලම වගේ මාත්‍රා දෙකකින් සමන්විතයි පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් සති 2ක වගේ කාලයකදී අපි හොඳ ප්‍රතිශක්තිකරණයක් දකිනවා. ඒ වගේම දෙවන මාත්‍රාවෙන් එම ප්‍රතිශක්තිකරණය තවත් ශක්තිමත් කරනවා. නමුත් අපි තවමත් දන්නේ නැහැ මේ එන්නත්වල ඵලදායිතාවය කොපමණ කාලයක් පවතිනවද කියලා. අපිට සිද්ධවෙනවා කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න. මේක කොපමණ කාලයකට බලාත්මක වෙනවද කියලා

ප්‍රශ්නය – පුද්ගලයෙකු එන්නත් ලබාගැනීමෙන් පසු ඔහුට ආසාදනය වීමේ ඉඩ කඩ තිබෙනවාද? ඒ වගේම ඔහුගෙන් තවත් කෙනෙකුට වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද?

උත්තරය – හොඳ ප්‍රශ්නයක්. සායනික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මේ එන්නත් කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඵලදායී බවයි. අපි තවමත් නොදන්නා කාරණය තමයි සාස් කොවිඩ් ඝණයේ වෛරසය තවත් කෙනෙකුට එන්නත් පසුවත් ඔබගෙන් ව්‍යාප්ත වෙනවාද? එහෙම නැත්නම් ආසාදනය වෙන්නට පුළුවන්ද යන කාරණය

ප්‍රශ්නය – ඇයි කෙනෙක් එන්නත් ලබාගැනීමෙන් පසුව වුණත් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුත්තේ? කොපමණ කාලයක් එය සිදුකළ යුතු ද?

උත්තරය – ඇත්තටම අපි යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආරක්ෂක පිළිවෙත් දිගටම අනුගමනය කළ යුතු වනවා. මොකද අපි තවමත් මේ සම්බන්ධයෙන් ඉගෙන ගනිමින් සිටින්නේ. තවමත් ලොව බොහෝ රටවල වෛරස ව්‍යාප්තිය වේගවත්. පාලනයෙන් පවා ගිලිහී තිබෙනවා. එවගේම දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අපි තවමත් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. සමාජයේ අවශ්‍යතාවය මත ප්‍රමාණවත් එන්නත් තොග අපිට නැහැ. ඒ නිසාමයි අපි සෞඛ්‍ය පුරුදු පවත්වාගත යුතු වන්නේ. මුහුණු ආවරණ පැළදීම, දෑත් සෝදා ගැනීම, සමාජ දුරස්තභාවය පවත්වාගැනීම වැනි කාරණා කොපමණ කාලයක් සිදුකරන්නට වේද යන කාරණය කාලයට භාරදීමට සිදුවෙනවා. ඒ අධ්‍යයන නිමවීමෙන් පසු අපිට පුළුවන් මේ ක්‍රියාදාමයෙන් ටිකෙන් ටික ඈත් වෙන්න. ඒ තුළින් ව්‍යාප්තිය අඩු වෙනවා කියලා අපිට තහවුරු කරන්නත් පුළුවන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?