කොදෙව් කණ්ඩායමෙන් දැවැන්ත ඉලක්කයක්

අද නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 374ක් රැස්කරගැනීමට සමත්විය.

Brandon King පන්දු 81කදී ලකුණු 76ක් රැස්කරගැනීමට සමත්වු අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ Nicholas Pooran හයේ පහර 6ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 65කදී ලකුණු 104ක් රැස්කළා.Johnson Charles ලකුණු 54ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Keemo Paul පන්දු 25කදී ලකුණු 46ක් රැස්කළේය.

නෙදර්ලන්තය ජයග්‍රහණය සදහා 375ක් ලබාගත යුතු වනවා

C
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?