Empty Ad
AFC Banner
Empty Ad

කොට්ටා ගොඩක් උඩ වෙනස්ම විදිහේ ෆොටෝ ටිකක් ගත්ත සෙනාලි

සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න බැබලෙන තාරකාවක්. ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවටද ඔබින ආකාරයේ රංගන ශෛලියක් සහ රුවක් ඇයට හිමියි. 

නිහතමානි ආදරණීය රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගෙන සිටින ඇය මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. සෙනාලිගේ බොහොම සුන්දර ඡායාරූප ඇය මුහුණු පොතෙන් ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ දෙනාගේ ආදරය සහ ප්‍රතිචාරද මේ ඡායාරූප කිහිපය සඳහා හිමිව තිබුණා.

ඇයගේ එම ඡායාරූප පෙල අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?