Empty Ad
AFC Banner
Empty Ad

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු විනාඩි 16ක කාලයක් සඳහා අත්හිටුවීමට අද (07) පෙරවරුවේ කටයුතු කර තිබුණා.

S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5.30%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කෙටි කාලයකට අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසියි වාර්තා වී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?