කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු පූනෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 4ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 32 හා 36 වයස්වල පසුවන විශ්වමඩු හා හිනිදුම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted