ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවූ අවස්ථාවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
+1
9
+1
1
+1
+1
1
+1













