කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාලයේ පස්දෙනා අද පස්වරුවේ දිවයිනට

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා අද (30) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

ඔවුන් රැගෙන ඒමට සඳහා මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?