ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා අද (30) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.
ඔවුන් රැගෙන ඒමට සඳහා මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණා.

?