කෘමිනාශක තොගයක් පන්නන්න හැදූ දෙදෙනෙක් අල්ලයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුණෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (03) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙම කෘමිනාශක තොගය නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී, එහි තිබී උර 16 අසුරන ලද නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල මිලි ලීටර් 100 ප්‍රමාණයේ කෘමිනාශක බෝතල් 4000 තොගයක් සහ ග්‍රෑම් 10ක බරින් යුත් කෘමිනාශක පැකට් 6,534 තොගයක්, සැකකරුවන් දෙදෙනෙකු සමඟින් එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් හා 44 ක් වන කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

එම සැකකරුවන් දෙදෙනා, කෘමිනාශක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

WhatsApp Image 2024 03 04 at 17.40.19 1
WhatsApp Image 2024 03 04 at 17.40.19 1
WhatsApp Image 2024 03 04 at 17.40.18 1 1
WhatsApp Image 2024 03 04 at 17.40.18 2
WhatsApp Image 2024 03 04 at 17.40.17 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00