කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට

ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් තරගවදිමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ සැකකරු මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහය පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
17
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලංකාව කියන මනුස්සයා දැන් ළිං ගැට්ටේ එ#ලිලා ඉන්නේ - අපි පි#ස්සු කෙ#යොත් ආයේ වැටෙනවා
05:25
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ - ඔක්කොම නායකයෝ රනිල්ගේ යටතේ
05:57
Video thumbnail
අනුර කුමාර තරම් පරාජිතයෙක් නෑ - මේ සැරේනේ අපි පැරදුණේ..රාජිතගෙන් සැර කතාවක්
02:49
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17
Video thumbnail
මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් කොටු - බඩුත් එක්කම සිසුවා අත්අඩංගුවට
01:15
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි - බය වෙන්න එපා කිසි හානියක් වෙන්නේ නෑ
10:18
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35