කුණු ගොඩවල්වල තිබී බිළිඳු මළසිරුරු පහක් හමුවෙයි

පාකිස්තානයේ සියල්කොට් දිස්ත්‍රික් පොලිසිය පසුගිය දින 15 තුළ විවිධ ප්‍රදේශවල කුණු ගොඩවල්වලින් අලුත උපන් බිළිඳුන් පස් දෙනෙකුගේ සිරුරු හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම බිළිඳුන් පස්දෙනාම ගැහැණු දරුවන් බව ‘ද ඩෝන්’ වාර්තා කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ සහ සීසීටීවී කැමරා දර්ශන යොදා ගැනිමින් පරීක්ෂණ සිදු කෙරනවා.

එමෙන්ම මියගිය අලුත උපන් බිළිඳියන්ගේ මව්පියන් සම්බන්ධයෙන් හෝඩුවාවක් සොයා ගැනීම සඳහා පෞද්ගලික රෝහල් සහ මාතෘ නිවාස පරීක්ෂා කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17