කුණු කොල්ලෙට ගෙවල් අරන් රජයට පාඩු සිදුකළ මැති ඇමති ලැයිස්තුව එළියට (වීඩියෝ)

අරගලය සමයේ විනාශ වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට එවක පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් අත්සන් කර නිවාස ලබාදීමට තීරණයක් ගෙන තිබු බවට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් අනාවරණය කළා.

අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකරනු ලැබුවා.

එම නිවාස ලබාදීමේ දී නිවාසවල සමස්ත වටිනාකම ගෙවීමට අදාළ මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ මන්ත්‍රීවරුන් විසින් මෙලෙස නිවාස ලබා ගැනීම තුළින්
රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවයි.

“වියත්පුර මාවත නිවාස සංකීර්ණයේ මන්ත්‍රීන් සඳහා නිවාස ලබාදුන්නා. මේ අරගලය කාලයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කථානායකවරයා අත්සන් කරලා නිවාස ලබාදෙන්න කියලා තියෙනවා. එතකොට ඒ නිවාස ලබා දෙද්දී නිවාස වල මුළු වටිනාකම ගෙවන්න බෑ කියලා තියෙනවා ඒ මන්ත්‍රීවරු. ඒ නිසා ඒ සඳහා මේ නිවාස සංකීර්ණයේ D බ්ලොක් එකෙන් නිවාස 101ක් තියෙනවා ඒකෙන් 76ක් වෙන් කරලා තියෙනවා. නිවාස හදන වෙලාවෙ තිබ්බ වටිනාකම නිවාස හැදුවට පස්සේ තියෙන වටිනාකම මේ දෙක එකට එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ඒ එන උත්තරය 25%ක කොටසක් අවුරුද්දක් ඇතුළත ගෙවන්නත් ඉතුරු ටික අවුරුදු 15කින් ගෙවන්නත් කියලා.”

එලෙස නිවාස ලබාගත් මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව සහ ඔවුන් රජයට සිදුකළ පාඩුව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29