කිරි වර්ගයක් පානය කළ පෙරපාසල් දරුවන් 12 දෙනෙකු රෝහලට(ඡායාරූප)

රසකල කිරි වර්ගයක් පානය කිරීම නිසා රෝගීවූ පෙරපාසල් දරුවන් 12 දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

භාරතීපුරම් ප්‍රදේශයේ ඊයේ පැවති පෙරපාසල් උත්සවයක් අතරතුර මෙම කිරි පානය ළමුන්ට ලබා දී ඇති බව පැවසෙනවා.

ඒවා පානය කළ ඔවුන් ක්ලාන්තය,වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මිකතාවලට මුහුණ පා ඇති බව සදහන්

ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පවසන රෝහලේ වෛද්‍යවරුන් අදාළ කිරි පානය පරීක්ෂණ සදහා මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාරදුන් බව පැවසුවා.

A 2
A 1 1
A 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted