කැරොලයින් – පුෂ්පිකා හබය ගැන අධිකරණය දුන් නියෝගය

ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය සම්බන්ධයෙන් වන සිද්ධිය සමත මණ්ඩලයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා කුරුදුවත්ත පොලිසියට අද නියෝග කර සිටියා.

මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලිසිය ඉදිරිපත් කර තිබූ පොදු දේපල පනතට වන චෝදනාව ඉවත් කර සාපරාධී බියගැන්වීම යන්න පමණක් ගොනු කිරීම හේතුවෙන් එය සමත විය හැකි චෝදනාවක් බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

මෙම සිද්ධියට අදාළව සැකකාරියට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 314 සහ 846 වගන්ති ප්‍රකාරව නගා ඇති චෝදනා සමත විය හැකි බැවින් මෙය සමත මණ්ඩලයට යොමු කරන ලෙසට ද මෙහිදී කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

2020 විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මිගේ හිස රැඳි කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇගේ හිසට සුථ තුවාල කිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම සහ අභූත චෝදනා එල්ල කළැයි කුරුදුවත්ත පොලීසිය ඉකුත් අප්‍රේල් මස 08 වැනිදා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
00:42
Video thumbnail
හේමරතන හිමිගේ සිද්ධිය වුණත්, ආණ්ඩුව චූදිතයින් ආරක්ෂා කරන්නේ නෑ - පොලිසිය හරියට වැඩ කළාද ?
05:46
Video thumbnail
තව මාස 3කින් අරගලයක් එයි
01:12
Video thumbnail
වැල්ලවත්තේ කොටියා පලයන්
01:40
Video thumbnail
සාලේට අපි කිසිම අසාධාරණයක් කරලා නෑ
10:22
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි - උණුසුම් තත්ත්වයක්.."කොටි සමරනකොට තෝ කොහෙද හිටියේ ?"
01:55