කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද්විත්ව පුරවැසියෙකුට

කැනඩා අග්‍රාමාත්‍ය ධුරයට 59 හැවිරිදි මාක් කාර්නිට හිමිව තිබෙනවා.

එරට අග්‍රාමාත්‍යවරයා ලෙස වසර 09ක් කාලයක් එම ධුරය හෙබ වූ ජස්ටින් ටෲඩෝ; සිය පක්ෂයේ සාමාජිකයන්ගේ අප්‍රසාදයට පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරය අහිමිව ගියා.

ඒ, ඔහුගේ පක්ෂයවන ලිබරල් පක්ෂයේ නායකත්ව අහිමිවීමත් සමඟයි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය පාලක පක්ෂයට හිමිවන අතර, ඒ අනුවයි ලිබරල් පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාක් කාර්නි පත්කර ඇත්තේ.

ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු මාක් කාර්නි එම පක්ෂ නායකයා ලෙස තෝරා ගැනුණා.

කාර්නි කැනඩා පුරවැසිභාවයත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවයත් ඇති අයෙක්වන අතර,මොහු බ්‍රිතාන්‍ය මහ බැංකු අධිපති ලෙසත්, කැනඩා මහ බැංකු අධිපති ලෙසත් කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන කැනඩා මහ මැතිවරණයේ දී ලිබරල් පක්ෂය මෙහෙයවීම මාක් කාර්නිට පැවරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58