කානිවල් එකක කැරකැවෙමින් තිබූ ඔක්ටොපස් ක්‍රීඩා උපකරණයෙන් තරුණයෙක් එළියට විසිවී ගිය හැටි (වීඩියෝ)

කානිවල් සංදර්ශනයක් නැරඹීමට ගොස් සිටි තරුණයෙක් මුහුණ දෙන අනපේක්ෂිත අනතුරක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

කුරුණෑගල ප්‍රදේශයේ මේ දිනවල පැවැත්වෙන කානිවල් සංදර්ශනයක් අතර තුර මෙම තරුණයා අනතුරට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ තරුණයා කානිවල් සංදර්ශනයේ තිබූ ඔක්ටොපස් ක්‍රීඩා උපකරණය මත නැඟී එහි විනෝදවෙමින් සිටිය දී වේගයෙන් කැරකැවෙමින් තිබූ ඔක්ටොපස් ක්‍රීඩා උපකරණයෙන් එළියට විසිවී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් අදාළ තරුණයාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

අසල සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ මෙම තරුණයා අනතුරට ලක්වන ආකාරය මෙලෙස සටහන්ව තිබුණා.

https://youtu.be/45tzQk8ASFA
  1. මෙවැන්නක් සිදුවී නැහැ.මේ ගැන සත්‍ය අසත්‍ය තාව තහවුරැ කර ගන්න.
    This is totally a fake news.pld verify the reliability of the news before you published it.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12