කානිවල් එකක කැරකැවෙමින් තිබූ ඔක්ටොපස් ක්‍රීඩා උපකරණයෙන් තරුණයෙක් එළියට විසිවී ගිය හැටි (වීඩියෝ)

කානිවල් සංදර්ශනයක් නැරඹීමට ගොස් සිටි තරුණයෙක් මුහුණ දෙන අනපේක්ෂිත අනතුරක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

කුරුණෑගල ප්‍රදේශයේ මේ දිනවල පැවැත්වෙන කානිවල් සංදර්ශනයක් අතර තුර මෙම තරුණයා අනතුරට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ තරුණයා කානිවල් සංදර්ශනයේ තිබූ ඔක්ටොපස් ක්‍රීඩා උපකරණය මත නැඟී එහි විනෝදවෙමින් සිටිය දී වේගයෙන් කැරකැවෙමින් තිබූ ඔක්ටොපස් ක්‍රීඩා උපකරණයෙන් එළියට විසිවී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් අදාළ තරුණයාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

අසල සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ මෙම තරුණයා අනතුරට ලක්වන ආකාරය මෙලෙස සටහන්ව තිබුණා.

https://youtu.be/45tzQk8ASFA
  1. මෙවැන්නක් සිදුවී නැහැ.මේ ගැන සත්‍ය අසත්‍ය තාව තහවුරැ කර ගන්න.
    This is totally a fake news.pld verify the reliability of the news before you published it.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51