Fly high Get bonus Aviator Phone

කහ ජාවාරම මහමගදී කොටුවුණු හැටි

ජාවාරම් කිරිම සඳහා රැගෙන යමින් තිබූ කහ කිලෝග්‍රෑම් 1150 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මන්නාරමේදී අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රියාත්මක කළ මාර්ගබාධකයකදී අදාළ කහ තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ කහ ප්‍රවාහනය කළ ලොරි රථයද අත්අඩංගුවට ගැණුනා..

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගත් කහතොගය, සැකකරුවන් සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසියට භාර දී තිබෙනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?