කවුරුත් මවිත කරමින් කාබනික පොහොර වලින් අමුතු දෙයක් මතු වෙයි

අම්බලන්තොට දෙහිගහලන්ද කරිවිලේයාය කුඹුරු යාය අස්වද්දනු ලබන ගොවි මහතෙකු විසින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් ලබා ගනු ලැබූ කාබනික පොහොර ප්‍රමිතියකින් තොර බවට ගොවින් චෝදනා කරනවා.

අදාළ ගොවින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් පසුගිය 01  වනදා ලබා ගත් පොහොර තොග කුඹුරු සඳහා භාවිත කිරීමට යාමේදී එහි යකඩ කෑලි, බෝතල්කටු ආදී ද්‍රව්‍ය මෙන්ම බහුතරයක් වැලි හා ගල් කැබලි වලින් සමන්විත වී තිබු බවයි ගොවින් පෙන්වා දෙන්නේ.

මෙම පොහොර කුඹුරු සඳහා යොදනු ලැබුවේ නම් ගොවින්ට වෙනත් කරදරවලට මුහුණ දෙන්න සිදුවෙන බවද ගොවින් පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ගොවින් පවසා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන නිලධාරී ඒ.ඩි ක්‍රිෂාන්ති මහත්මියගෙන් අප කල විමසීමකදී ඒ මහත්මිය කියා සිටියේ අදාළ පොහොර තොගය ප්‍රදේශයේ පුද්ගලික ගැනුම්කරුවෙකුගෙන් ලබාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23