Empty Ad
AFC Banner
Empty Ad

කරණම් ගසා ගලක වැදී නතර වුණු මොටෝරිය

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අද (16) පස්වරුවේ රිය අනතුරක් සිදු වුණා.

අනතුරින් මෝටර් රථයකට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය එහි රියදුරුට පාලනය කරගත නොහැකි ව පෙරළී ගොස් මාර්ගයේ පසෙක තිබූ ගල් තලාවක ගැටීමෙන් නතර ව ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වෙන්ඩිකෝනර් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලද රියදුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?