කමිල් මිෂාරට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ඉන්දීය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු SSC තණ තීරුවේ පළමු පන්දුව පහරදීමයි තීරණය කළේ.

මේ අතර අද (23) ආරම්භ වූ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ඒ, අනුව ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස කණ්ඩායම එක්කර ඇති අතර, පළමු තරගයේ දී ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ නිශාන් මධුෂ්ක මෙම තරගයේ දී කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා.

එමෙන්ම ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිදු සූරියබණ්ඩාර මෙම තරගයටත් කැඳවා තිබෙනවා.

මේ අතර මෙම තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් සරංෂ් ජේන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 320 වන ක්‍රීඩකයා ලෙසයි වාර්තා අතරට එක් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27