spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඳුළු ගෑස් අසාත්මිකතාවයකින් අරගලකරුවෙක් මරුට

අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට අරගල කරුවන් ඊයේ ( 13 ) උත්සාහ කළ අවස්ථාවේදී එල්ල කෙරුණු කඳුළු ගෑස් ප්‍රහාරයට මැදි වූ අරගල කරුවකු අසාත්මිකතාවක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ

මෙසේ මිය ගියේ මහව , දළදාගම පදිංචි දෙදරු පියකු වූ ඩී . එම් . ජාලිය දිසානායක ( 26 ) නැමැත්තෙකි මොහු ඇදුම රෝගයෙන් පෙළෙන අයකු වන අතර කඳුළු ගෑස් වැදීම නිසා ඇති වූ අසාත්මිකතාවක් මත මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි . මිය ගිය තැනැත්තාගේ පියා මහට ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වන අතර මොහු ඊයේ ( 13 ) උදෑසන මිතුරු කණ්ඩායමක් සමඟ අරගල භූමියට පැමිණ පසුව අගමැති කාර්යාලයේ පැවැති උද්ඝෝෂණයට එක්ව ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?