AFC Banner
Empty Ad
Empty Ad

කන්ටේනර් 800ක් වරායේ සිරවේ

මේ වනවිට වරායේ කන්ටේනර් 800 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා. ඒ රේගු පරීක්ෂණ හේතුවෙන් .මේ හේතුවෙන් වරායේ විශාල ඉඩ ප්‍රමාණයක් ඵලදායී කාර්යයකට යොදාගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ නාවික ඒජන්තවරුන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකදි අනාවරණය කළා.මෙම කන්ටේනර් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා රේගු හා වරාය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?