spot_imgspot_img
spot_img

සෙංකෝලය ඇල්ලුවාට මාන්නප්පෙරුමට මැතිසබය තහනම්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තුව තහනම් කර තිබෙනවා.

අද පෙරවරුවේ දියි මෙම තහනම කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නිකුත් කරනු ලැබුවේ.

පෙරවරු 9.30 සිට මේ වන තෙක් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ දී මාන්නප්පෙරුම විසින් මන්ත්‍රීවරයෙකු සිදු නොකළ යුතු ක්‍රියාවක් සිදු කිරීම මෙම තහනමට හේතුවයි.

ඔහු විසින් සෙංකෝලය ස්පර්ශ කිරීම නිසාවෙනුයි මෙම තහනම ඔහුට එරෙහි ව පනවා ඇත්තේ.

ඒ අනුව මෙම තහනම සති 04ක් එනම් මාසයක කාලයක් බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?