Empty Ad
AFC Banner
Empty Ad

කතරගම පුද බිමට මැති ඇමතිවරු රැසක් පැමිණෙයි

ඊයේ (31) ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම තුල ආගමික වතාවත් සිදු කිරිම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා ඇතුළු මැති ඇමැති වරුන් රැසක් සහභාගී වි සිටියා.

හිටපු අගමැතිණිය වු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය විසින් හිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව් .ආර්. ඩි. බණ්ඩාරණායක මහතාට පිං අනුමොදම් කිරිමට ආරම්භ කරන ලද (61) වැනි පිරිත් පිංකම දේවාල භුමියේ ඇති පිරිත් මණ්ඩපයේ දිි සිදු කර තිබෙයි

2024 රාත්‍රි කතරගම මහා දේවාලය වෙත ප්‍රථම පළතුරු පුජාව මහින්ද රාජක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගී විය.

ආගමික වතාවත් රැහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපු ගම සරණතිස්ස හිමි. රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා විසින් සිදු කරන ලදිි .

මෙම අවස්ථාව සදහා අමාත්‍ය චමල්රාජපක්ෂ ,මන්ත්‍රී නාමල් රාජපක්ෂ , අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවිර ,අමාත්‍ය සනත් නිශාන්ත , එ. පි.ජගත් පුෂ්පකුමාර දුමින්ද දිසානායක යන මහතුන් ඇතුලු රජයේ නිළධාරින් ඇතුළු පිරිස් එක් විි සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
කිරිවෙහර විහාරාධිපති CIDයෙන් එළියට - දවල් දානෙත් ඇතුලේදීම විහාරාධිපති හිමිට දීලා
06:06
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
18:20
Video thumbnail
අර්චුනා අද හොඳටම ෆයර් වෙයි - උළු උඩ යන්න දෙන දීම අහලම බලන්න
06:44
Video thumbnail
ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාක්ච්ඡාවක්
00:27
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
16:56
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39

?