ඖෂධ හිඟය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්

බලධාරීන්ගේ නොසැලිකිලිමත්භාවය නිසා රට මුහුණ දී ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇති කළු සතියට සමගාමීව අද දිනයේ මෙම පැමිණිල්ල සිදුකරන බවයි ඔවුන් පැවසුවේ.

ඒ අනුව අද (26) පෙරවරු 10ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?