ඖෂධ සඳහා අත්‍යවශ්‍ය ගෙවීම් පියවීමට භාණ්ඩාගාරයෙන් බිලියන 5.6ක්

ඖෂධ සැපයීම සඳහා වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 5.6ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඉදිරි මාස 02 සඳහා ඖෂධ ලබාගැනීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (27) පැවති සමුළුවට සහභාගී වෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34